We are Sri Lanka’s first private TVEC-registered institute offering NVQ-certified training in industrial sewing machine mechanics. With 30+ years of experience, our expert-led programs provide hands-on skills and direct pathways to local and overseas job opportunities.
Our institute is a pioneer in Sri Lanka for providing NVQ certification in Garment Mechanism, offering full-time training for aspiring professionals. We offer expert training in both electronic and manual machines, preparing individuals for successful careers in local and international garment industries. The program includes practical and theoretical lessons under the guidance of experienced trainers, with modules focused on sewing, machine maintenance, and troubleshooting.
We offer personalized attention and continuous evaluation, ensuring that each student is skilled and ready for employment. With our strong connections to local and overseas companies, we facilitate job placements upon successful completion of the NVQ certification. Our courses are approved by TVEC, and we provide support for further training opportunities.
We are committed to empowering youth with essential skills for the garment industry, ensuring both their professional growth and industry advancement.
First private institute in Sri Lanka to offer NVQ certification for garment machinery technicians.
Backed by over 30 years of industry expertise and national-level contributions.
Practical and theoretical training in both electronic and manual sewing machines.
Local and international job assistance after completing the course.
Providing structured training for school leavers and unemployed youth to create job-ready individuals for the garment industry.
Training programs for industrial sewing machine mechanics aligned with the NVQ syllabus, including both electronic and mechanical systems.
Guidance and support for local and overseas employment opportunities after training, including paid internships.
Servicing and repairing both industrial and domestic sewing machines with professional care.
Supplying high-quality sewing machines and essential spare parts at competitive prices.
Helping trainees develop entrepreneurial skills to start their own ventures in the garment sector.
Conducting customized workshops to upgrade the knowledge and skills of current factory technicians and operators based on industry needs.
ආයුබෝවන්, මගේ නම සුරංග සම්පත්. අද වෙනකොට Brandix ආයතනයේ විධායක නිලධාරියෙක් විදියට සේවය කරනවා. 2010 අවසන් මාස හයේ මම K K N පලියවඩන සර්ගෙන් ඉගෙන ගත්තේ. මම සර් ගාවට ඉගෙන ගන්න එද්දී වයස අවුරුදු 20යි. ජිවිතේ වැඩිය බරක් පතලක් මට තිබුනේ නෑ. යාළුවොත් එක්ක විනෝදෙන් ගතකරපු ජීවිතයක් තිබුණේ. හැබැයි සර් ගුරුවයෙක්ට එහා ගිහිපු චරිතයක් විදියට අපේ විනය, ආකල්ප වගේම අපේ දැනුමත් ගොඩනැගුවා. අද වෙනකොට මා රැකියාවේ හා ජීවිතයේ ගමන්කළ සාර්ථක ගමනේ පළමු නියමුවා තමයි පලියවඩන සර්. අදටත් සර් එක්ක අපිට තියන බැඳීම ඉතාම ශක්තිමත්. සර් තවමත් අපිව දිරිමත් කරනවා. "තරුණ කොල්ලෙක්ට රැකියාව කියන්නේ ඉතාමත් වැදගත් දෙයක්" මොකද ඒක අවුල් වුණොත් ජීවිතයම අවුල්.ඉතින් මගේ තරුණ කාලේ මට මගේ රැකියාව නිවැරදිව ගොඩ ගන්න නියමුවා වුණේ සර්. මේ සියල්ලක්ම නිසා සහ සර්ගෙ නිහතමානී කමට අපි ගොඩක් ආදරෙයි. ඒවගේම ගරු කරනවා. සර් අපිට ඉගැන්නුවේ මැෂින් හදන්න විතරක් නෙමෙයි. ඊට එහා ගිය දෙයක්. බුදු සරණයි සර්.... තව දුරටත් රටේ අවශ්‍යතාවයට කාර්මික නිලධාරීන් බිහිකරන්න ශක්තිය ලැබේවා.....
සුරංග සම්පත් (තල්පේ) 0774600605/0752637605මම තාරක පදිංචිය කුරුණෑගල මාහව බලල්ල මීට වසර 7ට පෙර පලිහවඩන සර් ගාවට ආවේ NVQ මහණ යන්ත්‍ර කාර්මික ශිල්පී පාඨමාලාව කරන්න අද මට කියන්න තියෙන්නේ මාසෙකට 115.000කට වැඩි වැටුපක් ලබන මහන යන්ත්‍ර කාර්මික ශිල්පියෙක් විදියට MAS කැශුවල්ලයින් ආයතනයේ සේවය කරනවා සර් ලබා දීපු දැනුම කුසලතා නිසා මගේ මුළු ලෝකයම එළිය වුණා මේ පාඨමාලාව කරන්න ලංකාවේ මීට වඩා වෙන හොඳ ආයතනයක් නැ නිපුණ ශිල්පියෙක් උනහම අපේ වැටුප ආයතනය නොවේ අපිමයි තීරණය කරන්නේ ඉතින් තව වෙන මොනවද ඔබත් ඉක්මන් කරන්න
මගේ දුරකථන අංකය +94715500489.මගේ නම කෝසල කසුන් . අද වෙනකොට ජොර්දාන් රටේ RICH FINE ආයතනයේ කර්මික නිලධාරියෙක් විදියට සේවය කරනවා. 2013 අවසන් මාස හයේ මම K K N පලිහවඩන සර්ගෙන් ඉගෙන ගත්තේ. මම සර් ගාවට ඉගෙන ගන්න එද්දී වයස අවුරුදු 17යි. පාඨමාලාවක් කරලා රස්සාවක් කරන්න ආවට ඒක හරියට තේරුනේ නෑ. සර් අපිව ගාහලා බැනලා හැදුවා යාළුවොත් එක්ක විනෝදෙන් ගතකරපු ජීවිතයක් තිබුණේ. හැබැයි සර් ගුරුවයෙක්ට එහා ගිහිපු චරිතයක් විදියට අපේ විනය, ආකල්ප දැනුම වගේම කුසලතාවයත් ගොඩනැගුවා. ඒ විතරක් නෙමෙයි මට ජොබ් එක හොයලා දුන්නෙත් සර් අද වෙනකොට මම කාටවත් අත නොපා දෙමව්පියන්ටත් සලකමින් මගේ මගේ ආර්ථික සංවර්ධනයත් ගොඩනඟා ගනිමින් මෙම ඉන්නේ එ පලිහවඩන සර් නිසයි. අදටත් සර් එක්ක අපිට තියන බැඳීම ඉතාම ශක්තිමත්. සර් තවමත් අපිව දිරිමත් කරනවා. "තරුණ කොල්ලෙක්ට රැකියාව කියන්නේ ඉතාමත් වැදගත් දෙයක්" මොකද ඒක අවුල් වුණොත් ජීවිතයම අවුල්.ඉතින් මගේ තරුණ කාලේ මට මගේ රැකියාව නිවැරදිව ගොඩ ගන්න නියමුවා වුණේ සර්. මේ සියල්ලක්ම නිසා සහ සර්ගෙ නිහතමානී කමට අපි ගොඩක් ආදරෙයි. ඒවගේම ගරු කරනවා. සර් අපිට ඉගැන්නුවේ මැෂින් හදන්න විතරක් නෙමෙයි. ඊට එහා ගිය දෙයක්. මම කියන්න ඔයාලා හැමෝමත් මේ ආයතනයට ගිහිල්ලා ලෝකෙම පිළිගන්න NVQ සහතිකයක් සහිත මහණ යන්ත්‍ර කාර්මික පාඨමාලාව හදාරන්න බයවෙන්න එපා අනිවාර්යෙන් ජීවිතය ගොඩේගොඩ බුදු සරණයි සර්.... තව දුරටත් රටේ ශ්‍රම බලකාය ශක්තිමත් කරන්න රටට ඩොලර් ටික ගේන අපි වගේ නිලධාරීන් බිහිකරන්න ශක්තිය ලැබේවා.....
කෝසල කසුන් සෙනරත් බණ්ඩාර (යෝර්දානය) 076-3084592 - IMO NUMBER 00962781779859- WHATH Appමම නමින් සම්පත් මදුරංග මීට අවුරුදු 22 කට පෙර මහණ යන්ත්‍ර කාර්මික ශිල්පී පාඨමාලාව හදාරන්න ආවෙ අහංගම ඉඳලා පලිහවඩන සර්ගෙන් පාඨමාලාව ඉගෙන ගන්න ගමන් ජීවිතේ හදාගන්න ගොඩයන්න සමාජයේ ජීවත් වෙන්න අපිට ඉගෙන ගන්න පුළුවන් උනා එදා වැරදුනහම බැනුම් අහල විටෙක පනිස්මන්ට් වලටත් මුහුණ දීලා අපි ඉගෙන ගත්තේ ඉතින් පස්සේ මම ලංකාවේ ඇඟලුම් ආයතන ගණනාවකම මහන යන්ත්‍ර කාර්මික ශිල්පියෙක් විදියට තරාතිරම් කීපයක සේවය කරලා අද වන විට ඊශ්‍රායලයේ සේවයට ඇවිත් ඇවුරුදු දෙකක් වෙනවා දෙයියනේ කියලා මහන යන්ත්‍ර කාර්මික පාඨමාලාව ඉගෙන ගත්ත නිසා ඒක දෑතෙ කර්මාන්තයක් නිසා අද ජීවිතේ ගොඩ ගියපු කෙනෙක් මමත් එනිසා මේක කියවන ඔයාලා හැමෝමත් NVQ සහතිකයක් ලැබෙන මහණ යන්ත්‍ර කාරුණික පාඨමාලාව සර්ගෙන්ම ඉගෙන ගන්න සර්ගේ ආයතනයේ ළමයි බොහොම විනය ගරුකයි. හොඳට උගන්වනවා මේ ආයතනයට තවදුරටත් මේ රටේ තරුණ පාසල් අධ්‍යාපනය හැර ගොස් සිටින ළමයින්ට කරන මේ සේවය තව තවත් සිදු කිරීමට හා ඒ තුළින් රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීමට හැකිවේවායි පාර්ථනා කරනවා මහණ යන්ත්‍ර කාර්මික පාඨමාලාව ඉගෙනගන්න ලංකාවේ තියෙන හොඳම තැන තමයි සර් ඉන්නේ ඔබත් යන්න එතනට.
මම සම්පත් මධුරංග benaneth,sarim Berishiwa south Israel. ඊශ්‍රායලය 2025 04 23 දුරකථන අංකය +972 55-935-7917 / +94 77 833 1092මම කෑගල්ලේ ඩිල්ෂාන් ලක්ෂිත අමරසිංහ. මේ වන විට රඹුක්කන Brandix ආයතනයේ 2023 වර්ෂයේ සිට Automation මිකැනික්වරයෙක් ලෙස සේවය කරනු ලබනවා. පළිහවඩන සර් යටතේ මාස 6ක NVQ පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසුව, පුහුණු කාර්මිකයෙකු ලෙස රඹුක්කන Brandix ආයතනයට සම්බන්ධ වූ අතර එහිදී මාගේ රැකියාවේ ස්ථිර් වීම සඳහා NVQ පාඨමාලාව තුලින් ලබාගත් දැනුම කුසලතා බොහො සේ ඉවහල් වූවා. ඹබත් මහණ යන්ත්‍ර කාර්මික පාඨමාලාවක් හදාරා ඒ තුළින් ජීවිතයේ ජයගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ආයතනයට යන්න. මෙ ආයතනයේ පාඩමාලාව ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්තශාලාවන් වල පිළිගැනීමක් තියෙනවා.
ඩිල්ෂාන් ලක්ෂිත අමරසිංහසර් ලබා දීපු දැනුම ආකල්ප කුසලතා නිසා මා ආ ගමන් මග. ගාල්ල රුසුරු Enterprises ආයතනය මහණ යන්ත්‍ර ගෙන්වා බෙදා හරින සහ පාවිච්චි කරන ලද මහණ යන්ත්‍ර සේවා කිරීම හා අමතර කොටස් අලෙවි කිරීම නඩත්තු කිරීම සඳහා දකුණු පළාතේ ඇති ප්‍රමුඛතම ආයතනයකි මේ ආයතනයේන් ඔබට මහණ යන්ත්‍ර අලුත් වැඩියා කිරීම සේවා කිරීම ගෘහස්ථ සහ කර්මාන්තශාලා ගත මහන යන්ත්‍ර ඉතා සාධාරණ මිලට ලබාගත හැක ඔබට අවශ්‍ය ඕනෑම යන්ත්‍රයක් අමතර කොටස් මිලදී ගැනීමට අවශ්‍ය නම් මෙහි සඳහන් දුරකථන යෙන් විමසන්න. ඉතින් යාලුවනේ මම වසර 23 වැඩි කාලයක් මේ වෘත්තියෙන් ලබා ගත් දැනුම කුසලතා අකල්ප නිසා මගේ එදා තිබුණ සිහින බලාපොරොත්තු ඇද ඉෂ්ඨ කර ගනිමින් පවුලේ යුතුකම් සහ වගකීම් ඉටුකරමින් ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයට සේවය කරමින් මගේම කියා ව්‍යාපාරයක් හිමි කර ගෙන ඇත. එහි මූලික අඩිතාලම වැටුනේ NVQ මහණ යන්ත්‍ර කාර්මික ශිල්පී පාඨමාලාවක් හැදෑරීමෙනි ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියාවකින් අරඹා අද වන විට විවසායකයෙකු වීමට හැකි වූයේ පලිහවඩන සර් අපට නිසි වෘත්තීය ගමන් ප්‍රවේශය පෙන්වා දීපු නිසයි. මම ව්‍යවසායකත්ව පුහුණුවක් ලැබුවා ඒවගේම NVQ සහතිකයට හිමි බැංකු ණය (SEPI LOAN) මුදලකුත් ලඛා ගත්තා. ඉතින් යාළුවනේ ආදරණීය නංගී මල්ලි ඔබට අවශ්‍ය නම් මහණ යන්ත්‍ර කාර්මික පාඨමාලාවක් හැදෑරීමට දෙවරක් නොසිතා ලංකාවේ සිටින හොඳම පුහුණුකරුවෙකු වන පලිහවඩන සර් පුහුණු කරන ආයතනය පාඨමාලාවක් හැදෑරීම සඳහා දෙපාරක් නොසිතන්න විශ්වාසයෙන් යුතුව ඒ ආයතනයට පියමං කරන්න ඔබට විශිෂ්ට මගපෙන්වීමක් සිදුවනු ඇත. ඔබේ ජීවිතයේ ජය ගන්න තියෙන හොඳම තැන කිසිම දැනුමක් නැති අයෙකුට මාස පහකින් හයකින් හොඳ හැකියාවක් සහ හොඳ රැකියාවක් සොයා ගැනීමට යන්න මේ ආයතනයට . පුහුණු ආයතනයට ආචාර්ය මණ්ඩලයට මාගේ ගෞරවනීය ප්‍රණාමය ජයෙන් ජය.
මම රුසුරු චම්පික (ගාල්ල) මගේ දුරකථන අංකය +94775612662මා අද වන ව්ට Design studio group , Mila fashion ආයතනයේ පුධාන කාර්ම්ක නිළධාරි ලෙස සේවය කරමි. මීට පෙර cyistal martin cyistal (Dambula ) ආයතනයේද ප්‍රධාන කාර්මික නිළදාරියේකු ලෙසද මා සේවය කළමි.MAS ,CCL ,vogue tex,concord යන ආයතන වල ද කාර්මික නිලධාරී තනතුරේ සිටියා. 2012 වර්ෂයේ මා කේ. කේ.එන්. පලියවඩන සර්ගෙන් ❤️ ඉගෙන ගෙන මෙවැනි තත්ත්වයක් කරා ළගා වි ඇති බව ඉතාමත් නිහතමානි ආඩම්බරයකින් පුකාශ කරම්.......... අවුරැදු 17 ක් වු කුඩා වයසක දී මා සර් ළගට පැම්ණෙන අතර ජිව්තය කියන්නේ මොකක්ද යන්නවත් තේරෙන්නේ නැති කාලයක මගේ ජිව්තය නොසිතු ලෙස වෙනසක් කළ ඔබව සර් මා දකින්නේ ම්හිපිට ඉන්නා දෙවියෙක්. මන්ද සර් ජිව්තය කියන්නේ කොල්ලෝත් එක රස්තියාදු ගහන එක නෙමෙයි ඊට එහා ජිව්තයක් තියන බව අපට කියා දුන්නේ සර්.. මාගේ ජිව්තයේ මට අවුරැදු 30 වැනි මේ අවදියේ දී මහන යන්ත්‍ර කාර්මික පාඨමාලාව හදාරලා NVQ සහතිකයක් ලබාගෙන ඉතාමත් කෙටි කාලයක් තුළ මට යාමට හැකි උසස් ස්ථානවලින් එකක් වන පුධාන මහන කාර්ම්ක නිළධාරි ලෙස කටයුතු කිරිමට හැකි වුයේ සර්ගේ නිවැරදිව වු මග පෙන්වීම නිසා බව මම කියමි..... සර්ගෙන් ඉගෙන ගෙන අවුරැදු 13 ක කාලයක් ගත ව තිබුන ද මා හා සර් අතර ඇත්තේ ඉතාමත් ම්තුරැ ගුරැ ශිෂ්‍ය සම්බන්ධතාවකි... ව්ටක යාහලුවෙක් , සහෝදරයෙක්, තවත් ව්ටක තාත්තෙක් , ගුරැවරයෙක් ලෙස ඔබ ව්ශිෂ්ඨ වු චරිතයකි....... ඉතින් මාගේ සර්ට ඇති දක්ෂතාවය , උනන්දුව සමග නිහතමානිත්වය එකට එකතු විම නිසා සර්ට තව තවත් ඉදිරියටත් මා වැනි වු දක්ෂ වු ගෝලයෝ පිරිසක් නිර්මාණය කිරිමට සර් නුඹට ශක්තිය නොවඩුව ම ලැබේවායි මා එක සිතින් පතම්.............❤️❤️❤️❤️🙏🙏🙏 බුදුසරණයි..... මිට ශිෂ්‍ය.
බුද්ධික ගුණවර්ධන ( අනුරාධපුර) 077-4054104
මගේ නම එ.එ සුපුන් බුද්ධික. මම මෙවන විට අයතන හතරක සෙවය කර තියෙනව.මම මෙ වනවිට රැකියාව කරන්නෙ MAS unichela koggala ආයතනයෙ.මට මගෙ ගමනෙ නියමුවා.සහ ගුරු පියෙක්.විටෙක යහලුවෙක් වගෙ මගෙ ජිවිතයෙ සාර්ථකත්වයේ .ශක්තිය උනෙ k k N පලිහවඩන.ගුරු පියානන්.අදටත් අපෙ සර් අපිට හෙවනැල්ලක් සෙ අපි සමග සිටිනවා.සර්ට අපිවත් අපිට සර්වත් කවදාවත් අමතක වෙලානැ .මම සර්ගෙන් ඉගනගෙන වසර 17 ක් වෙනව. සර් ගාව තිබෙන මනුස්සකම .නිසා අපි කවදාවත් සර්ව අමතක කලෙනැ.පලිහවඩන සර් කියන්නෙ තමන්ගෙ ගොලයින්ව නිසි මවතකට යොමුකළ නිහතමානී ගුරු පියෙක්.මම අද ගොඩාක් වගකිමෙන් කියනවා සර් ගාව ඉගනගන්න. මේ ආයතනයට යන්න කිසිම කෙනෙක්ට වරදින්නැ.එ මග පෙන්විම අතිවිෂිශ්ටයි කියලා.බුදු සරණයි සර්ට තව තවත් සර්ට ඇගලුම් ක්ෂේත්‍රයට.නවක කර්මික ශිල්පීන් බිහිකරන්න හැකිවෙවායි ප්‍රර්තනා කරනවා. මාහන මැෂින් කාර්මික ශිල්පියෙක් විදියට ඉගෙන ගන්න මීට වඩා හොඳ ආයතනයක් තවත් නෑ💯💯
A.A supun buddika. 0774819653.(ගාල්ල)